Thursday 18th of June 2026

English Tamil
Advertiesment


බදුල්ල-ගිනිගන්ගලට නායයෑමේ අවධානම්


2018-05-02 14877

(නිලන්ති චන්ද්‍රසේන)

නාය යාම් අවධානමක් හේතුවෙන් බදුල්ල -ගිනිගන්ගල මාර්ගය ඊයේ (1) සිට තවමත් තාවකාලිකව වසා දමා තිබේ.

නාය යාම් අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය ගාමිණි ජයතිස්ස මහතා සඳහන් ප්‍රකාශ  කරන්නේ , නාය යාමේ ලක්ෂණ අධ්‍යයනයට  මේ වන විටත් නිලධාරියෙකු යොමු කර ඇති අතර බදුල්ල -රත්නපුර මාර්ගයට ආසන්නව සිදුව ඇති නාය යාමේ අවදානම පිළිබඳ පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

මේ අතර හල්දුම්මුල්ල, වල්හපුතැන්න ප්‍රදේශයේද මාර්ගයක් නාය යාම් අවදානම් තත්ත්වයේ පවතින බැවින් මෙම තීරණය ගත් බව බදුල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක ඊ.එල්.එම්. උදය කුමාර මහතා පවසයි.

RELATED NEWS


Advertiesment
Advertiesment
Advertiesment